අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර වංචනික පුද්ගලයන් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් සම්බන්ධව පැමිණිලි නැවත නැවතත් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිුත් කරමින් පවසයි.


